Home

විද්‍යුත් චුම්බක තරංග

විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීම ශක්ති සම්ප්‍රේෂණය සඳහා අංශූවල දායකත්වයක් ලබා නොගන්නා තරංග විද්‍යුත් චුම්බක තරංග ලෙස හඳුන්වනු ලැබේ.එකිනෙකට ලම්බකව පවතින විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකක බලපෑම හේතුකොටගෙන විද්‍යුත් චුම්බක තරංග බිහිවෙයි. විද්‍යුත් චුම්බක ්ෂේත්‍ර වල බලපෑමෙන් තරංග බිහි වුවද තරංග වලට විද්‍යුත් හෝ චුම්බක ලක්ෂණ නොපවතී. විද්‍යුත් චුම්බක තරංග අධික සංඛ්‍යාතයක්, ඉහල වේගයක්, කුඩා…


Follow My Blog

Get new content delivered directly to your inbox.